ඔබේ කැමති භාෂාව තෝරාගන්න

Free T-Shirts & Stickers නිවසටම (සම්පුර්ණයෙන්ම නොමිලේ)

ඔයාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ඔයාගේ Car එක, Bike එක, Laptop එක, phone එක, පොත් ආදී ගොඩක් දේවල් stickers වලින් සරසාගන්න. ඉතින් මේ sticke...

Thursday, November 9, 2017

Free T-Shirts & Stickers නිවසටම (සම්පුර්ණයෙන්ම නොමිලේ)

ඔයාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ඔයාගේ Car එක, Bike එක, Laptop එක, phone එක, පොත් ආදී ගොඩක් දේවල් stickers වලින් සරසාගන්න. ඉතින් මේ stickers වලත් අවම මිළේ සිට ලොකු වටිනාකම් වලට යනකම් විවිධ මිළ ගණන් වලින් ගන්න පුළුවන්. 

ඒ වගේමයි, විවිධ වූ වටිනාකම් වලින් T-shirt අද වෙළදපොලෙන් මිලදී ගැනීමට ඔබට අවස්ථව තිබෙනවා. එයත් අඩු වටිනාකමේ සිට ඉතා මිළ අධික වටිනාකම් වලින්ද විකිනීමට වෙළදපොළේ  ඔබ දැක ඇති බවට කිසිදු සැකයක් නැහැ. හැබැයි අද අපි කියන්න යන්නේ මේ ඕනෑම වර්ගයක stickers, T-shirts  නොමිලේම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් විදිහක් ගැන.


දැන් ඔයාල බලනවා ඇති, කවුද  අපිට කිසිදු අය කිරීමකින් තොරවම මේ වගේ stickers/ T-shirts අපිට නොමිලේ දෙන්නේ කියලා.  ඕනෑම company එකක් යම්කිසි product එකක් වෙළදපළට හදුන්වා දුන් පමණින් එක ප්‍රචාරය වෙන්නේ නැ. ඒ සදහා තමයි ඔවුන් Marcketing පාවිච්චි කරන්නේ. ඉතින් මේ සදහා ඔවුන් විවිධ marcketing උපක්‍රම භාවිතා කරනවා. ඒ අතරින් එකක් තමයි ඔවුන්ගේ මේ විදිහට stickers/ T-shirts බෙදාහැරීමත්. ඔවුන් මේ stickers හරහා අපි අතරේ ඔවුන්ගේ වෙළද නාම ප්‍රචාරය කිරීමකුත් සිදු කරනවා. ඒ නිසා ඔවුන් මේ සදහා ආයෝජනය කරන්නේ අදහස් හා අරමුණු ඇතිව බව අපි අමතක නොකළ යුතුයි.



ඒ වගේම විවිධ club, society හරහාද මේ විදිහටම අපිට stickers / t-shirt ලබාගන්න අවස්ථාව හිමිවෙනවා. එහිදී ඔවුන්ගේ අදහස නම් ඔවුන්ගේ club එක, society එක ලොවපුරා ජනප්‍රිය කරගැනීමයි. මෙහිදී නම් ඔවුන්ගේ යටි අරමුණු බොහොමයක් නොමැති බවයි අපේ නම් අදහස.

ඒ නිසාම අද අපි ඔයාලට කියන්න යන්නේ club එකක් හරහා  නොමිලේ stickers / T-shirts  නිවසටම ගෙන්වා ගැනීම නම් පහසුවෙන්ම කරන්න පුළුවන් විදිහක් ගැන. YellowCircles කියන්නේ ඒ වගේ club එකක්. මේ club එකේ members ලා වැඩි කරගන්න වගේම ලොව පුරා ජනප්‍රිය කරන්න ඔවුන්ගේ club එකේ register වෙන යට gift කිට් එකක් දෙනවා. එකේ t-shirt එකක් වගේම ඔයාගේ වාහනේට, Phone එකට lap එකට අලවන්න පුළුවන් stickers collection එකකුත් අන්තර්ගත වෙලා තියෙනවා.  ඒ වගේම ඔයාලට ඕනේ stickers විතරක් නම් stickers විතරක් order කරන්නත් ඔයාලට පුළුවන්. මෙන්න මේ link එක හරහා ඔයාලට YellowCircles එකේ register වෙලා stickers / t-shirts ගෙන්න ගන්න පුළුවන්. මතක තියාගන්න. මෙයාලගේ stock ඉවරවෙලා තිබුනොත් ඔයාලට එයාලගේ ඊළග stock එක එනකම් ඉන්න වෙනවා.

ඔයාලට තවත් මේ වගේ free give-aways ගැන දැනගන්න කැමති නම් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment