ඔබේ කැමති භාෂාව තෝරාගන්න

Free T-Shirts & Stickers නිවසටම (සම්පුර්ණයෙන්ම නොමිලේ)

ඔයාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ඔයාගේ Car එක, Bike එක, Laptop එක, phone එක, පොත් ආදී ගොඩක් දේවල් stickers වලින් සරසාගන්න. ඉතින් මේ sticke...

Wednesday, November 1, 2017

මං ගැන සමාජය හිතන විදිහ


අද අපි ඔයාලට කියන්න යන්නේ වෙනස්ම කාරණාවක් ගැන. ඔයාලාට Programming කියන්නේ මොකක්ද? කියන එක අපි ඔයාලත් එක්ක කතා කරා.. අද අපි කතා කරන්න යන්නේ.. programming කරලා Soft World එක Real World එකත් එක්ක connect කරන පිරිස ගැන.


දැන් හැමෝම දන්නවා අපි කවුරු ගැනද කතා කරන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ Programmers ලා ගැන. ඇත්තටම එයාලා සමාජයේ අය දකින විදිහ ගැන.

Programmers කියලා කිව්වම ගොඩක් අය. හිතන්නේ.... ඔය හදල තියෙන දෙයක් Wrapping කරලා අපිට දෙනවා කියලා. තවත් අය හිතෙනවා. බොරුවට වැඩ කියලා පෙන්නලා වෙන වෙන වැඩ කරනවා කියලා. සමහර විට ඔයාලගේ ගෙදරත් මේ වගේ වෙන්න පුළුවන්. ඔයාලගේ අම්මා, තාත්තා අයියලා අක්කලා, ගොඩක්ම ආච්චිලා සීයලා හිතන්නේ. සමහර විට බිරිද හිතන්නේ ඔයාල computer එක බදාගෙන. Game ගහනවා FB, Twitter වගේ වෙබ් Serf කරනවා කියලා වෙන්න පුළුවන්. 


ඒ විතරක්ද වැඩ කරන තැනක නම් Company එකේ Boss, නැත්නම් ඔයාලගේ Client ලා හිතනවා වෙන්න පුළුවන් ඔයා පොඩි වැඩේ බොරුවට ලොකු කරලා පෙන්න්නලා වෙන වෙන පිස්සු වැඩ කරනවා , එයාලගේ මුදල් නාස්ති කරනවා කියලා. 

හැබැයි හරියට වැඩ කරන Programmer කෙනෙක් නම් ඔයත් තමන් මහන්සි වෙන තරම දන්නවා ඇතිනේ. code එකකට හිර උනොත් එක ගොඩදාන එක තමයි අනිත් හැමදේටම වඩා එක වෙන්නේ, කොයි තරම්ද කිව්වොත් කෑම බීම පවා අමතකයි. මොකද Programmers ලට programming කියන්නේ එයාලගේ ජිවිතේ.
ඒ නිසා කවුරු කොහොම කිව්වත් ඔයත් හරි Programmer කෙනෙක් නම් එක කවදාවත් ඔයාගේ 8-5 Job එක කරගන්න එපා එක ඔයාලගේ Passion එක කරගන්න. එතකොට  කවදාවත් programming එපා වෙන්නෙත් නැ. කාටවත් ඇගිල්ල දික් කරන්නත් බෑ කියන එකයි අපි අදහස නම්.




No comments:

Post a Comment