ඒ වගේමයි, විවිධ වූ
වටිනාකම් වලින් T-shirt අද
වෙළදපොලෙන් මිලදී ගැනීමට ඔබට අවස්ථව තිබෙනවා. එයත් අඩු වටිනාකමේ සිට ඉතා මිළ අධික
වටිනාකම් වලින්ද විකිනීමට වෙළදපොළේ ඔබ දැක
ඇති බවට කිසිදු සැකයක් නැහැ. හැබැයි අද අපි කියන්න යන්නේ මේ ඕනෑම වර්ගයක stickers, T-shirts නොමිලේම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් විදිහක් ගැන.
දැන් ඔයාල බලනවා ඇති, කවුද අපිට කිසිදු අය කිරීමකින් තොරවම මේ වගේ stickers/ T-shirts අපිට නොමිලේ දෙන්නේ කියලා. ඕනෑම company එකක් යම්කිසි product එකක් වෙළදපළට හදුන්වා දුන් පමණින් එක ප්‍රචාරය වෙන්නේ නැ. ඒ සදහා තමයි ඔවුන් Marcketing පාවිච්චි කරන්නේ. ඉතින් මේ සදහා ඔවුන් විවිධ marcketing උපක්‍රම භාවිතා කරනවා. ඒ අතරින් එකක් තමයි ඔවුන්ගේ මේ විදිහට stickers/ T-shirts බෙදාහැරීමත්. ඔවුන් මේ stickers හරහා අපි අතරේ ඔවුන්ගේ වෙළද නාම ප්‍රචාරය කිරීමකුත් සිදු කරනවා. ඒ නිසා ඔවුන් මේ සදහා ආයෝජනය කරන්නේ අදහස් හා අරමුණු ඇතිව බව අපි අමතක නොකළ යුතුයි.
ඒ වගේම විවිධ club, society
හරහාද මේ විදිහටම අපිට stickers
/ t-shirt ලබාගන්න අවස්ථාව
හිමිවෙනවා. එහිදී ඔවුන්ගේ අදහස නම් ඔවුන්ගේ club එක, society එක ලොවපුරා ජනප්‍රිය
කරගැනීමයි. මෙහිදී නම් ඔවුන්ගේ යටි අරමුණු බොහොමයක් නොමැති බවයි අපේ නම් අදහස.
ඒ නිසාම අද අපි ඔයාලට
කියන්න යන්නේ club එකක් හරහා නොමිලේ stickers / T-shirts නිවසටම ගෙන්වා ගැනීම නම් පහසුවෙන්ම කරන්න
පුළුවන් විදිහක් ගැන. YellowCircles කියන්නේ ඒ වගේ club එකක්. මේ club එකේ members
ලා වැඩි කරගන්න වගේම ලොව පුරා ජනප්‍රිය කරන්න ඔවුන්ගේ club එකේ register වෙන යට
gift කිට් එකක් දෙනවා. එකේ t-shirt
එකක් වගේම ඔයාගේ වාහනේට, Phone එකට lap එකට අලවන්න පුළුවන් stickers collection එකකුත්
අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඕනේ stickers විතරක් නම් stickers විතරක් order කරන්නත් ඔයාලට
පුළුවන්. මෙන්න මේ link එක හරහා
ඔයාලට YellowCircles එකේ register වෙලා stickers / t-shirts ගෙන්න ගන්න පුළුවන්.
මතක තියාගන්න. මෙයාලගේ stock ඉවරවෙලා තිබුනොත් ඔයාලට එයාලගේ ඊළග stock එක එනකම්
ඉන්න වෙනවා.
ඔයාලට තවත් මේ වගේ free
give-aways ගැන දැනගන්න කැමති නම් පල්ලෙහා comment section එකෙන් comment එකක්
දාන්නත් අමතක කරන්න එපා.














